ඉදිරි මහ මැතිවරණයේදී හිටපු පර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට සන්ධානයෙටන් නාම යෝජනා නොලැබෙනු ඇතැයි වාර්තා වෙයි. මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන යන පිරිස ඒ අතර වන බව සඳහන්ය. මේ අතර බැසිල් රාජපක්‍ෂ මහතා සහ චමල් රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයිද ආරං මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment